බැඳුම්කර වංචාවට හේතුව අජිත් නිවාඩ් කියයි!

කොළඹදී අද (08) පැවති මාධ්‍ය හමුවක් සඳහා හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඞ් කබ්රාල් සහභාගී විය.

මෙහිදී ගැටලුකාරී බැඳුම්කර ප්‍රශ්නය පිලිබඳ අදහස් දක්වමින් එතුමා සඳහන් කර සිටියේ මෙම වංචාව සිදුවුයේ බැඳුම්කර නිකුතුවේදී අනුගමනය කළ ක්‍රමවේදය වෙනසක් සිදුකල නිසා බවයි.

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප