බොදුබල සේනාව පැමිණිල්ලක් කරයි!

ආගමික ප්‍රශ්න මුල්කරගනිමින් ඇතිවන නොසන්සුන්තාවයන් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානය පොලිස් මූලස්ථානයට අද පැමිණිලක් ඉදිරිපත් කර ඇත

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු බොදු බල සේනා සංවිධානය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ අද පෙරවරු 11 ට පමණ ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

(Visited 18 times, 1 visits today)

කාටූන්

ජයාරූප