මට දමන නඩු වලින් අධිකරණය මාව බේරා ගනිවී!

අධිකරණය සම්බන්ධයෙන් තමා කල ප්‍රකාශයෙන් කළබලයට පත්ව ඇත්තේ දූෂිතයින් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි. එමෙන්ම තමන් හට දමන නඩු වලින් ගරු අධීකරණය තමාව බේරා ගනියි කියා තමන් සිටිනා බවද ඔහු දක්වා සිටියේය.

ඔහු මේ බව සදහන් කලේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප