මත්ද්‍රවය වලින් සිසු පරපුර බේරාගත යුතුයි!

ජනාධිපතිවරයා  අරලගංවිල ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණේ‍යා්ත්සවයට ඊයේ එක්වෙමින් කියා  සිටියේ මත්ද්‍රව්‍යවලින් සිසු පරපුර බේරාගැනීම අද අභියෝගයක්  වී ඇති බවයි. සියලූ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම රජයේ වැඩපිළිවෙල බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය.

(Visited 16 times, 1 visits today)

කාටූන්

ජයාරූප