මත්පැන් සම්බන්ධ මුදල් අමාත්‍යංශ තීරණයට සන්ඝයා වහන්සේගේ අප්‍රසාධය!

මාතර, කඹුරුපිටිය, සපුගොඩ රජමහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදට ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමියන සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දක්වමින් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මත්පැන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ගත් නව තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කර සිටින බවයි.

 

editor

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප