මහනුවර පළමු වැනි රන්දෝලි පෙරහැර අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
දියවඩන නිළිමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ අවසන් කුඹල් පෙරහැර ඊයේ(02) රාත්‍රි අති සාර්ථකව නිමාවට පත්වූ බවයි.
අගෝස්තු 7වන දින දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.
මහනුවර ශ්‍රී දළදා පෙරහැර පිළිබඳ අදහස් දක්වමින් දියවඩන නිළිමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙම අදහස් පළ කළේය.
(Visited 34 times, 1 visits today)

කාටූන්

ජයාරූප