මහාධිකරණ විනිසුරු බීමත්ව රිය පදවා ජීවිතයක් බිලි ගනී.

අනුරාධපුර වාරියපොළ ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බීමතින් රියපදවා බරපතල රියඅනතුරක් සිදුකිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරුවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා ඊයේ (20) නියෝග කර තිබේ.

හිටපු මහාධිකරණ විනිසුරුවරයා පැදවූ රියේ හැපීමෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි 35 හැවිරිදි තරුණ මවක මියගොස් ඇගේ 12 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා සිටින බව වාරියපොළ පොලීසිය පවසයි.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප