මහින්දගේ ආරක්‍ෂාව ඉවත් කිරීමට විරුද්ධව මහනායක හිමිවරුන්ගෙන් ප්‍රබල විරොදයක්

ඊයේ (7)හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂවාට යොදා සිටි තවත් භටයින් 50 දෙනෙකු ඉවත් කිරීමට කර තිබුණු තීන්දුවට එරෙහිව මහනායක හිමිවරුන් ආණ්ඩුවේ ඉහල ප‍්‍රධානියෙක් අමතමින් ප්‍රබල විරොදයක් පල කර ඇති බව වාර්තා වේ
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබා දී තිබු භටයින් නැවත ලබාදීමට මහනායක හිමිවරුන් කල ඉල්ලීම නොකරන්නේ නම් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද මහ නාහිමිවරුන් දන්වා ඇති බව වාර්තා වෙයි.

(Visited 24 times, 1 visits today)

කාටූන්

ජයාරූප