මහේන්ද්‍රන්ට මෙරට පුරවැසිභාවයක් නැති නිසා සාක්ෂී දීමට බලකරන්න බෑ !

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ නේවාසිකයෙකු නොවන බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී රජයේ නීතීඥයන් ඔහුගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොමේෂ් ද සිල්වා ඊයේ බැදුම්කර කොමිස හමුවේ කියා සිටියේය.

එසේ නොවුණහොත් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට ඉඩ නොදෙන බවද නීතීඥවරයා කොමිසම හමුවේ කියා සිටියේය. ඔහු මෙරට පුරවැසියෙකු නොවන බැවින් සාක්ෂි දීමට බල කිරීමේ හැකියාවක් බැදුම්කර කොමිසමට නැතැයිද හෙතෙම අවධාරණය කළේය

(Visited 3 times, 1 visits today)

කාටූන්

ජයාරූප