ම්හවැලි ගඟත් ගංවතුර අවධානමක!

මහවැලි ගඟ අවට ප්‍රදේශවල දැඩි ගං වතුර අවදානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත.

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ගංඟාවන් තුනෙන් දෙකක්, පිහිටා තිබීම හේතුවෙන් මහවැලි ගංඟාවේ ගං වතුර අවදානම අවම තත්ත්වයක පැවති බවයි එම විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතා දිසානායක පෙන්වා දී ඇත.කෙසේ නමුත්, ඇය සඳහන් කර සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකට අනුව හෙලිව ඇත්තේ මෑතක සිට සිදුකරන අක්‍රමවත් ක්‍රියාකාරකම් හේතුවෙන් මහනුවර අවට නගර කිහිපයක ගං වතුර ඇති වීමේ අවදානමක් දැන් ඇතිවී ඇති බවයි.

(Visited 15 times, 1 visits today)

කාටූන්

ජයාරූප