මාලිංග කඩුලු 300 ජය ගනියි!

සංචාරක ඉන්දීය පිල සමග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වුන 4 වැනි එක් දින ජාත්‍යන්තර තරගයේදී ලසිත් මාලිංග සිය 300 වැනි කඩුල්ල දවා ගත්තේය.

300 වැනි කඩුල්ල ලෙස මාලිංග දවා ගත්තේ ඉන්දීය නායක විරාත් කෝලිගේ කඩුල්ලය.

මීට පෙර මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, සනත් ජයසූරිය යන ශ්‍රී ලාංක ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම දස්කම පෙන්වා තිබුණි.

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප