මැතිවරණයකට සුදුසු වාතාවරණයක් නැහැ!

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා අවශ්‍ය පසුබිම මේ වන තෙක් සකස් වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභා සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන කටයුතු සකස් කිරීම අදාළ අංශ විසින් සිදුකළ යුතු බවයි.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

(Visited 11 times, 1 visits today)

කාටූන්

ජයාරූප