මැතිවරණ ක්‍රමය වෙනස් කල යුතුයි!

විස්ස හෝ ඊට එහා ගිය ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමින් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මොණරාගල ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

යහපත් දේශපාලන සංස්කෘතියක්, පැවැත්විය හැකි මැතිවරණයක් ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකරන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප