මැතිවරණ නීති යාපනයට වෙනස් වෙයි. ශිෂ්‍යන් දේශපාලන වැඩ වල

පාසල් සිසුන් කිසිදු අයුරකින් දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමට නොහැකි අවස්තාවක යාපනය ප්‍රදේශයේ පළාත් පාලන අපේක්‍ෂකයකුගේ දේශපාලන රැස්‌වීමක්‌ සදහා පාසල් ශිෂ්‍යයන් පනස්‌ දෙනෙකු සහභාගී කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මේ දක්වා ඒ සදහා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. එම අපේක්ෂකයා විසින් තම නිවසේදී පවත්වන ලද රැස්වීමක් සදහා මෙලෙස පාසල් ළමුන් යොදා ගෙන ඇත.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප