මිනීමැරුමක් සිදුකරන අයුරු තමන් විසින්ම රූගත කරගෙන ෆේස්බුක් දැමූ මිනීමරුවෙක්

තමන් විසින් මිනිස් ඝාතනයක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුම හරහා මුදා හැර ඇති සැකකරුවෙකු සොයා ඇමරිකාවේ ක්ලිව්ලන්ඩ් ප්‍රාන්ත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා විවිධ අවස්ථාවන්වලදී එවැනි වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර ඇති බව ද පරික්ෂණවලදී හෙළිවී ඇති බව විදේස් මාධය වාර්තාවල සදහන්.

සැකකරු මුදාහැර ඇති නවතම විඩියෝ දර්ශනය මගින් වැඩි දුරටත් සදහන් කර ඇත්තේ තමන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය කිරීමට සැළසුම් ඇති බවයි.

මෙම සැකකරුගේ ඡායාරූප අමරිකානු ආරක්ෂක අංශ විසින් මේ වන විට එරට මාධ්ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

 

(Visited 15 times, 1 visits today)

කාටූන්

ජයාරූප