යුද ජයග්‍රහණයේ සතුට දැන් සමරන්න බෑ

කොළඹ ප්‍රදේශයේ පසුගියදා පැවති ජන හමුවකදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකශ කර සිට ඇත්තේ තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කර ලබාගත් සතුට අද බුක්ති විදීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවයි.
ලංකාවේම කොටසක් වන උතුරු ප්‍රදේශයන්හි වෙනමම රටක් පරිද්දෙන් මුලු දිවයිනම යුදපිටියක් කල ත්‍රස්තවාදීන් ඉතාමත් උතුම් ආකාරයෙන් සැමරීම සිදුකරන බැවින් යුධ ජයග්‍රහණයේ නියම සතුට භුක්ති විදිය නොහැකි බව ඔහු පවසා සිටියේය.

(Visited 11 times, 1 visits today)

කාටූන්

ජයාරූප