යෝජනා වී ඇති නව තනතුර නිසා තමන්ට විහළුවක් විය නොහැකි නිසා ඊට අදාල රාජකාරිය පවරා දෙන්න-ෆොන්සේකා

විරෝධතා හා උද්ඝෝෂණ මර්ධනයටත්, අතවශ්‍ය සේවා පවත්වාගෙන යාමටත් යෝජනා වී ඇති නව තනතුර නිසා තමනට විහළුවක් විය නොහැකි නිසා ඊට අදාල රාජකාරිය පවරා දෙන්නේ නම් ඊට තමන් සූදානම් යයි ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ කැබිනට් හමුවේදී මෙම නව තනතුර සම්බන්ධයෙන් වූ සාකච්චාවකදීය.

කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙන්ම පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ද පසුගිය දිනවල සදහන් කරනු ලැබුවේ මෙම තනතුර ජනාධිපතිවරයා විසින් කල විහිළුවක් බවයි.

(Visited 48 times, 1 visits today)

කාටූන්

ජයාරූප