රටට ආයෝජන පැමිණීම අඩුවෙලා

වර්තමානය වන විට රට තුළ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ආයෝජන පැමිණීම අඩු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජය කාලයේ පැමිණි ආයෝජන පමණක් වර්තමානය වන විට ඉතිරි වී ඇති බවයි.
අභයාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප