රටත්, ජාතියත් ආරක්ෂා කර ගන්න.

සියලු දෙනාම එක්ව රටත්, ජාතියත් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියි.

එහෙදී එතුමා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ෆොන්සේකා මහතා විසින් ඇල්ලේ ගුණවංශ හිමියන්ට අගෞරව වන පරදී කල පහත් කතාව හෙලා දකින බවයි.

පේරාදෙනිය – ඉලුක්වත්ත ශ්‍රී බුද්ධගයා මහාවිහාරාධිපති මල්වතු පාර්ශවයේ මහලේඛකාධිකාරී පූජ්‍ය වල්ගම්පායේ විමල බුද්ධි නාහිමියන්ගේ 76 වන ඡන්ම දිනය නිමිත්තෙන් ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප