රට ආර්ථිකමය ලෙස ප්‍රතිසංස්කරණ කරනවා..

රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ කෙසේද යන්න පිළිබදව අවධානය යොමුකර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා සිටියි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (23) මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැකීමෙන් අනතුරුවයි.

(Visited 13 times, 1 visits today)

කාටූන්

ජයාරූප