රනිල් රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා -චන්ද්‍රිකා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ දශක 4 ක පාර්ලිමේන්තු දිවියේ සුවිශේෂී අවස්ථා ඇතුළත් හෙට දකින රනිල් ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුනි.ඊට එක්වෙමින්  හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කළේය.

(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප