රනිල් විශ්වාසභාන්ගෙට කලින් අස් විය යුතුයි!

අග්‍රමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අග්‍රමාත්‍යවවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ද සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.
කෙසේවෙතත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ බැඳුම්කර සිද්ධියෙන් අග්‍රමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම නිදහස් කොට ඇති බවයි.
(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප