රවීව ඇමැතිකමින් නෙරපිය යුතුයි!

ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවේ අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා ධූරයෙන් ඉවත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
 බුත්තල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු ප්‍රකාශ කළේ අමාත්‍යවරයා ධුරයේ සිටියදී ඔහුට එරෙහි විමර්ශන සිදුකළ නොහැකි බවය.
(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප