රාජ්‍ය නොවන සංවිධානයන්ගේ බලාපොරොත්තු ඉටුකර කර ගන්න දෙන්නේ නෑ !

රාජ්‍ය නොවන සංවිධාන බලාපොරොත්තු වන අරමුණු ඉටුකර ගැනීමට රජය ඉඩ නොතබන බවත් අධිකරණයේ ස්වාධීනතාවය පිළිබඳ දේශීය හෝ විදේශීය වශයෙන් කිසිවෙකුටත් චෝදනා එල්ල කළ නොහැකි බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ගම්පොළ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

(Visited 10 times, 1 visits today)

කාටූන්

ජයාරූප