රාජිතගේ ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට!

කොලඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජොන් සෙනෙවිරත්න මහතා පපවසා පවසා සිටියෙ ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට යන බවයි

ඇමති සරත් ෆොන්සේකා මහතා යොදවා වැඩ වර්ජන උද්ඝෝෂන මර්දනය කිරීම කිසිම අදහසක් ජනාධිපති වරයා නොදරන බව තමන් සමග පැහැදිලිව කී අැති බවත්, සාමාන්‍යයෙන් කැබිනට් ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කල යුත්තේ රජයේ මතය මිස ඔහුගේ පුද්ගලික මතය නොවන බවද ඇමතිවරයා කීය.

(Visited 11 times, 1 visits today)

කාටූන්

ජයාරූප