ලංකාවට උෂ්ණත්වය සෙලිසියස් 35දක්වා ඉහල යාමේ අවධානමක්!

ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් දකුණු ආසියානුකරයේ ජනතාවට සෞඛ්‍යමය වශයෙන් තර්ජනයක් එල්ලවන බවට නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ යා හැකි බවයි මෙම අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ.අදාල තත්ත්වය පාලනය කරගැනීම සඳහා වායුගෝලයට කාබන් එක්වීම අවම කළ යුතු බව අධ්‍යයනය සිදුකළ පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.

(Visited 18 times, 1 visits today)

කාටූන්

ජයාරූප