ලංකාවේ ආර්ථිකය වැටිලා!

රට ආර්ථික වශයෙන් කඩා වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
හලාවත ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා බලයට පත්විමේදී ලබාදුන් පොරොන්දු ඉටු කර නොමැති බවයි.
මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය පිළිබඳ ගම්පහ ප්‍රදේශයේදී අදහස් පල කළේය.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප