ලෝකයේ ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් දී ඇත්තේ දමිල දේශපාලකයෝ!!

ශ්‍රී ලංකාව පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් ලොවට මවාපාන්නේ ඇතැම් දෙමළ දේශපාලඥයන් බව, එක්සත් ජාතින්ගේ 36 වන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට එක්වු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සාමාජිකාවක වන අනුරාධා යහම්පති ප්‍රකාශ කළාය .

ඒ, තමිල්නාඩු දේශපාලනඥයෙකු වන වයිකෝගේ නායකත්වයෙන් සමුළුවට එක්ව සිටි දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් නැගූ චෝදනාවලට පිළිතුරු දෙමිනි.

දෙමළ ජනතාවට ඊළම හැර වෙනත් විසඳුමක් නොමැති බව සඳහන් කළ වයිකෝට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්ව සිටි නියෝජිත පිරිස දැඩි ප්‍රතිචාරයක් දක්වා සිටියහ.

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප