වත්මන් දේශපාලන තත්වය ගෝඨාබය රාජපක්ෂගේ ඇසින්

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහනක් කොලබදී පවතී අතර එයට ස්කයිප් තාක්ෂනය ඔස්සේ සම්බන්ද වූ ගෝඨාබය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමක් කරන ලදී.

“මම අද දකින විදියට මේ රජය අසාර්ථක වෙලා තියෙන්නේ ඔවුන් දේශපාලන අරමුණු ඉටුකරනවා හැරෙන්නට සංවර්ධනයක් ඇති කරන්නට ක්‍රියා කරන්නේ නැහැ.

බොහෝ වෙලාවට මේ රජය කියනවා ජාත්‍යන්තරය ජයග්‍රහණය කලා කියල නමුත් ජාත්‍යන්තර  ජයග්‍රහණය කලා කියන්නේ අපේ  රටට අවශ්‍ය විදියට ජාත්‍යන්තරය අපිට සහයෝගය දක්වන්නවා මිසක් ජාත්‍යන්තරයට ඕනි විදියට අපේ රටේ දේවල් වලට සහ අපේ රටට ඇවඩදායී දේවල් සිදු කරන එක නෙමෙයි. ඒක ජාත්‍යන්තරය ජයගැනීමක් නෙමෙයි.

මෙන්න මේ වාතාවරණය තුල තමයි අද මේ ඉදිරියේ චන්දය පැවැත්වෙන්න මැතිවරණය තියන්නේ. මම හිතන්නේ මෙය හොද අවස්ථාවක් අපේ රටේ  සියලු ජනතාවට මේ කරගෙන යන ක්‍රමවේදය වැරදියි කියන පණිවුඩය දෙන්න.”

 

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප