වර්ෂාව නිසා හිස ඔසවන ඩෙංගු මදුරුවන්ගෙන් ප්‍රවේසම් වන්න !!!

අයහපත් කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතිත ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය මේ බව කියා සිටියේය.

ඇය පවසන්නේ පසුගිය මාස දෙකට සාපෙක්ෂ්වත ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කළද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය නැවත ව්‍යාප්ත විය හැකි බවයි.

(Visited 10 times, 1 visits today)

කාටූන්

ජයාරූප