වසර 13000ක සිරදඩුවමක් හිමිවූ සිරකරුවෙක්

 

මුල්‍ය අපරාධයකට වැරදිකරුවෙක් වූ පුද්ගලයෙකුට තායිලන්ත අධිකරණයක් මගින් වසර 13277 ක සිර දඩුවමක්  නියම කර තිබේ. විදෙස් මාධ්‍ය සදහන් කලේ පුද්ගලයින් 40000 ට ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක මුදලක් ඔහු වංචා කර ඇති බවය.මේ අනුව ඔහුට මුලය වංචා 2653 ක් සම්බන්දයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.ඔහු  අධිකරණය ඉදිරියේ ඔහු කල වරද පිළිගනිමින් පාපොච්චාරණයක් සිදු කර තිබුණා.ඉන් අනතුරුව ලබා දුන් දඩුවම වසර 6637 යි මස 6 ක් දක්වා අඩුකිරීමට විනුසුරුවරයා තීරණය කලා.

(Visited 8 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප