විජේදාස එනවා නම් ශ්‍රීලනිප යේ ඉඩ තියෙනවා!

අමාත්‍ය  ධුරයෙන් ඉවත් කෙරුණ ද විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව හෝ දේශපාලන කටයුතු කිරිමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
විජේදාස රාජපක්ෂ මහතා සමඟ පෞද්ගලික ආරවුලක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප