විදුහල්පතිනිය දණ ගැස්වූ මහා ඇමති අද උදෑසන පොලීසියට භාර වේ!!!

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියක දණ ගැස්වීමේ සිද්ධියට අදාල ඌව පළාත් මහා ඇමති චාමර සම්පත් දසනායක මහතා අද උදෑසන නීතිඤවරයෙකු මාර්ගයෙන් බදුල්ල පොලිස් ස්ථානය වෙත බාර වී ඇති අතර  නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

 

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප