ශ්‍රීලනිපය සමග සමබන්ධ නොවීමට ඒකාබද්ධය එකමතිකව තීරණය කරයි!

ආණ්ඩුවෙන් ඉවත් වන තුරු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග නොකරන බවට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සියලු පක්ෂ අද ඒකමතික තීරණයකට එළැඹුනි.

ඒ, අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී සාකච්ඡාවක්ද පැවැත්වුණි .

මෙම සාකච්ඡාව පැවතැවුණේ කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂවල නායකයින් සහ සාමාජිකයින් එක්ව සිටියහ.

සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍යට අදහස් පළ කළේ මෙලෙසින්.

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප