ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගයට රෝස පන්දුවත් සමග සුදානම් වේ!

ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ සහභාගී වන පළමු රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා මේවන විට සියල්ල සූදානම්.

ඊයේ දිනයේ ඔවුන්ගේ අවසන් පුහුණුවීම පැවතුණා.

මේ අතර එම පුහුණුවීම් සඳහා රෝස පැහැති පන්දුවෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවති අතර ඒ සඳහා කණ්ඩායමේ සියලු දෙනාම පාහේ සහභාගී වී සිටියා.

මෙම පුහුණුවීම් පැවතියේ රාත්‍රියේදී වන අතර එහි ඡායාරූපයි මේ.

 

(Visited 10 times, 1 visits today)

කාටූන්

ජයාරූප