ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිතයින් සහ දෙමළ බොදුම්වාදීන් අතර උණුසුම් වචන හුවමාරුවක්!

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවැති තවත් සැසිවාරයකදී ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිතයින් සහ දෙමළ බොදුම්වාදීන්ට සහය පළ කරන කණ්ඩායමක් අතර යළිත් උණුසුම් තත්ත්වයක් ඇති විය.

ශ්‍රී ලංකා ගෝලීය සංසදය නියෝජනය කරමින් පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත්, වසන්ත කීර්තිරත්න යන මහත්ම මහත්මීන් මෙම සැසියට සහභාගී විය.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි කිරීමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන පිරිස විරෝධය පළ කළහ.

(Visited 15 times, 1 visits today)

කාටූන්

ජයාරූප