ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා දුෂණ හොයන ජනපති කොමිසම ලබන සතියේ .

මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම් වල සිදුව ඇති දුෂණ සම්බන්දයෙන් සොයා බැලීමට ලබන සතියේ කොමිසමක් පත් කරන බව මෛත්‍රිපාල  සිරිසේන මහතා ප්‍රකාශ කර සිටි.ජනාධිපති වරයා මේ  බව සදහන් කලේ පළාත් පාලන මැතිවරණ සදහා දබුල්ලේ අද පැවති ජන හමුවකදීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කර සිටියේ

 

“මම ලබන සතිය වෙනකොට පත් කරනවා මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් එකේ දුෂණ වංචා හොයන්න ජනාධිපති කොමිසමක්. එදාට තේරෙයි කවුද සුද්දෝනල කියල. මේ රට හදන්න බැරි දූෂිත දේසපලකයෝ හිතයි බණ්ඩාරනායක මැතිතුමා තමන්ගේ දෙන්නෙක් එලියට දාලා ගමන යන්න හදනකොට තමයි බණ්ඩාරනායක මැතිතුමාව වෙඩි තියල මරල දැම්මේ.ඒ කිසි දේකට මම බය නැහැ මම එන ඕනෑම අභියෝගයක් බාරගන්නවා රට හදන්න.”

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප