සයිටම් විරුද්ධ මාරාන්තික උපවාසයක්!

සයිටම් ගැටළුවට ව්‍යාජ විසඳුම් ලබාදීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව යළිත් වරක් මාරාන්තික උපවාසයක නිරත වන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි.
එළඹෙන ජනවාරි 07 වැනිදා රැස්වන විධායක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව එම සංගමය සඳහන් කළේය.
(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප