සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තරෙන් අත්සන් විසි පන්ලක්ෂයක පෙත්සමක්

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක් අත්සන් කිරීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (04) ආරම්භ කළා.

ඒ, දිවයින පුරා පිහිටි රෝහල්වලදීයි.

මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීම හෙට දිනයේද සිදු වන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේය.

(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප