සහල් මිල පාලනයට ජනපතිගෙන් විසඳුමක්!

සහල් මිල පාලනය කිරීම සඳහා ඉදිරි මාසය තුළ රටවල් හතරකින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

පොළොන්නරුව – පළුගස්දමන ජනාධිපති ආදර්ශ විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම අද උදෑසන සිදුවුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ඓතිහාසික පොළොන්නරුව පූජා භූමිය නගරාසන්නයේ නිර්මාණය කළ දීප උයන විවෘත කරණ ලදී.

(Visited 17 times, 1 visits today)

කාටූන්

ජයාරූප