ස්වාධීනවීම ජනපතිගේ උපක්‍රමයක් නෙවෙයි – රතන හිමි

තමා පාර්ලිමේන්තුවේ ස්වාධීනවීම ඇතැම් අය ජනාධිපතිවරයාගේ උපක්‍රමයක් බව පවසන බවත්, එය ජනපතිගේ උපක්‍රමයක් නොව තම ස්වාධීන අදහසක් බව අතුරලියේ රතන හිමියෝ කියති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මිරර් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.

එහිමියෝ වැඩිදුරටත් මෙසේද කීහ. (සියල්ල පහත වීඩියෝවෙන්)

* ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ටොන් 5,000ක් වසවිසෙන් තොර පොහොර වගා කළා.

* මම කළ විවේචනයට වග කියන්න ඕන මම.
* ආණ්ඩුව නිවරදි කරගන්න මන්ත්‍රීකමින් ඉවත්වනවද නැද්ද යන්න හිතාබලා තීරණය කරනවා.
* ස්වාධීනවීම ජනාධිපතිගේ උපක්‍රමයක් නෙවෙයි
* ජනපති පොරොන්දුවෙලා තියෙනවා ජනමත විචාරණයකට තුඩුදෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නෙ නෑ කියල.
* රාජිත එඩිතර දේශපාලන නායකයෙක්

සාකච්ඡා කළේ – කැළුම් ශිවන්ත
වීඩියෝ සංස්කරණය – ශානිකා ජයසේකර

(Visited 4 times, 1 visits today)

කාටූන්

ජයාරූප