සාලි -රෝසී නගරාධිපති පොරයට!

ජාතික සමගි පෙරමුණේ නායක අසාද්සාලී මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යා ලෙස තරඟ වැදීමට සුදානම් වන බව වාර්තා වේ.

මේ පිලිබඳ අසාද් සාලි මහතා දක්වා ඇත්තේ ජනාධිපතිතුමා එවන් ඉල්ලීමක් ඔහුගෙන් කර ඇති බවයි.

මේ සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂක ධුරයට කැඳවීමට නියමිතව ඇත්තේ රෝසී සේනානායක මහත්මිය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප