සියළු දේ වැවෙන සශ්‍රීක රටට හාල්, පොල්, එළවළු පිටරටෙන් ගෙන්වන අසාර්ථක ආණ්ඩුවක්!!

සියළු දේ වැවෙන සශ්‍රීක රටේ අද වන විට හාල්, පොල්, එළවළු පිටරටින් ගෙනෙන තරමට දේශපාලකයන් විසින් මේ රට අගාධයට ඇද දමා තිබෙන බව බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසයි.

1948 නිදහස ලැබී මේ වන විට අවුරුදු 70ක් පිරීමට ආසන්න වුවත්, ජනතාවට ණය බර සහ අපෙක්ෂා භංගත්වය පමණක් ඉතිරිව තිබෙන බවත්, මේ රටේ කිසිදු ප්‍රශ්නයක් විසදීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වි තිබෙන බවත් එහිමියන් කියා සිටී.

ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සමග පැවති හමුවකින් පසුව මාධ්‍ය අමතමිනි.

(Visited 3 times, 1 visits today)

කාටූන්

ජයාරූප