සිය ගානකට අනතුරු කරමින් මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පාවක්!

මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.1 ක් බවද මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද අන්තර්ජාතික පුවත් සේවා කියයි.

මේ අතර ඊයේ අද අළුයම නවසීලන්ත දූපත්හී දකුණු ප්‍රදේශයේදී ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපකයේ 6.1කින් යුතු භූමිකම්පාවක් සිදුවී තිබෙන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

භූමිකම්පාවෙන් පසු මෙක්සිකෝවේ දර්ශනයක්

නවසීලන්තයේ දකුණු ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ භූ කම්පනය

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප