හතුරුසිංහ අපේ ක්‍රිකට් පුහුණුකරු වෙයිද!

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට බාර දී ඇති බවද වාර්තා වේ.
මේ අතර හතුරුසිංහ මහතා මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ  අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලබන ජනවාරි මාසය වන විට පත්කිරීමට නියමිතය.
(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප