හබරණ – පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු පැයකට ඇනහිටියි

හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේදී, මින්නේරිය වතුඔය පාලම අසලදී ලෝරියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවුණා .ඊයේ  (2018.01.13) පස්වරුවේ වැලිකන්ද දෙස සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබු ලොරියක් මෙලෙස අනතුරට ලක්වුණා .එසේ අනතුරට ලක්වී තිබුනේ සිල්බර කොට ගෙන ඒමට පුත්තලම බලා යමින් සිටියදීයි . මේ අනතුර හේතුවෙන් හබරණ පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු පැයක පමණ කාලයක් ඇනහිටියා .

(Visited 7 times, 1 visits today)

කාටූන්