හිටපු ජනපති අනුපුර පුණ්‍ය භූමියෙන් වැඩ අරඹයි!

වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමු ජන රැලිය මේ වන විට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටින බව වාර්තා වේ.

(Visited 3 times, 1 visits today)

කාටූන්

ජයාරූප