හිටපු ජනාධිපතිට නාමයෝජනා නොදුන්නොත් පක්ෂය අතහරිනවා!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහතාට ඉදිරි මැතිවරණ වලදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොදුනහොත් පක්ෂය අතහැරීමට උවත් සූදානම් බව ඒකාබද්ධය විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසා සිටියි.

අද රත්නපුර – ගොඩකවෙල ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

මේ අතර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ලබන සතිය තුළ අවසන් වනු ඇති බව නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර  මහතා ඇඹිලිපිටිය ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක වෙමින් කියා සිටියේය.

(Visited 18 times, 1 visits today)

කාටූන්

ජයාරූප