ෆෙඩරල් අපිට අවශ්‍ය නෑ -අස්ගිරි පාර්ශව අනුනාහිමියෝ අගමැතිට පවසති.

නව ව්‍යවස්ථාවෙන් උපරිම වශයෙන් බලය බෙදීමක් සිදුවුවහොත් ඒකීයභායට ගැටළු ඇතිවන බවත්, අස්ගිරි මල්වතු පාර්ශවය ප්‍රමුඛ මහා සංඝරත්නය එයට කිසිසේත්ම එකග නොවන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදදස්සී නාහිමියෝ පවසති.

වත්තේගම පිටියේ ගෙදර රජමහා විහාරයේ පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය.

එම අවස්ථාව සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමතිවරුන් වන ලක්‍ෂමන් කිරිඇල්ල මලික් සමරවික‍්‍රම යන මහත්වරුන සහභාගී වී සිටියහ.

(Visited 4 times, 1 visits today)

කාටූන්

ජයාරූප