2016 දී 4.1% වූ උද්ධමනය 8.4% නගී…අලුත් බදු නිසා බඩු මිල වැඩි වූ බව මහා බැංකුව කියයි!

2016 නොවැම්බර් මාසයේදී  4.1% වූ උද්ධමනය 8.4% දක්වා ඉහල ගොස් ඇති බව ජාතික පාරිභෝගික මිල දර්ශනය වාර්තා කරයි.

මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ අදහස් පළකරමින් කියා සිටියේ රජය සිදුකළ වැට් බදු පැනවීම වෙළෙඳ පොළේ බඩුමිල අධික ලෙස ඉහළයාමට හේතුවූ බවයි.

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප